
Insights from recent episode analysis
Audience Interest
Podcast Focus
Publishing Consistency
Platform Reach
Insights are generated by CastFox AI using publicly available data, episode content, and proprietary models.
Total monthly reach
Estimated from 3 chart positions in 3 markets.
By chart position
- 🇬🇧GB · Daily News#1545K to 30K
- 🇯🇵JP · Daily News#1211K to 10K
- 🇦🇪AE · Daily News#176500 to 3K
- Per-Episode Audience
Est. listeners per new episode within ~30 days
1.9K to 13K🎙 Daily cadence·1,000 episodes·Last published today - Monthly Reach
Unique listeners across all episodes (30 days)
6.5K to 43K🇬🇧70%🇯🇵23%🇦🇪7% - Active Followers
Loyal subscribers who consistently listen
2.6K to 17K
Market Insights
Platform Distribution
Reach across major podcast platforms, updated hourly
Total Followers
—
Total Plays
—
Total Reviews
—
* Data sourced directly from platform APIs and aggregated hourly across all major podcast directories.
On the show
Recent episodes
තරුෂි එක්ක තරු කතා: නාට්‍යකරණයේ යෙදෙන්න අධ්‍යයනයක් අත්‍යවශ්‍ය නැහැ - ඉෂාර වික්‍රමසිංහ
Jun 26, 2026
Unknown duration
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - Knockout යන සොකරූස්, ඉක්වදෝරය හමුවේ හීලෑ වූ ජර්මනිය, අවසන් මිනිත්තුවේ තුර්කියේ ජයග්‍රාහී ගෝලය
Jun 26, 2026
Unknown duration
ක්‍රීඩා විග්‍රහය: ICC සභාපති ඇත්තටම කිව්වේ මොනවද? / ඇමරිකානු ජිම්නාස්ටික් ශූරිය ලංකාව නියෝජනය කරන්න සූදානම් / අන්තර්-පාසල් රග්බි ලීගයේ අපරාජිත ත්‍රිත්වයන්
Jun 26, 2026
Unknown duration
මව්බිමෙන් පුවත්: චරිත්, රඛිත රිමාන්ඩ් / අපරාධ වලට දුන් දේශපාලන රැකවරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා - ජනපති
Jun 26, 2026
Unknown duration
SBS සිංහල පුවත්: ප්‍රකට රූපවාහිනී සම්ප්‍රවේශක කාල් ස්ටෙෆනොවික් ඔස්ට්‍රේලියාවේ නයින් නෙට්වර්ක් මාධ්‍ය ජාලයෙන් ඉවතට
Jun 26, 2026
Unknown duration
Social Links & Contact
Official channels & resources
Official Website
Login
RSS Feed
Login
| Date | Episode | Description | Length | ||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| 6/26/26 | ![]() තරුෂි එක්ක තරු කතා: නාට්‍යකරණයේ යෙදෙන්න අධ්‍යයනයක් අත්‍යවශ්‍ය නැහැ - ඉෂාර වික්‍රමසිංහ | ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/26/26 | ![]() 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - Knockout යන සොකරූස්, ඉක්වදෝරය හමුවේ හීලෑ වූ ජර්මනිය, අවසන් මිනිත්තුවේ තුර්කියේ ජයග්‍රාහී ගෝලය | ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/26/26 | ![]() ක්‍රීඩා විග්‍රහය: ICC සභාපති ඇත්තටම කිව්වේ මොනවද? / ඇමරිකානු ජිම්නාස්ටික් ශූරිය ලංකාව නියෝජනය කරන්න සූදානම් / අන්තර්-පාසල් රග්බි ලීගයේ අපරාජිත ත්‍රිත්වයන් | මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/26/26 | ![]() මව්බිමෙන් පුවත්: චරිත්, රඛිත රිමාන්ඩ් / අපරාධ වලට දුන් දේශපාලන රැකවරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා - ජනපති | මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/26/26 | ![]() SBS සිංහල පුවත්: ප්‍රකට රූපවාහිනී සම්ප්‍රවේශක කාල් ස්ටෙෆනොවික් ඔස්ට්‍රේලියාවේ නයින් නෙට්වර්ක් මාධ්‍ය ජාලයෙන් ඉවතට | ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/25/26 | ![]() කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය අධි මාත්‍රා මරණ වාර්තාගත ලෙස ඉහළට, කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීම් | මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ සෑම පැය තුනහමාරකටම වරක් එක් අයෙකුට ජීවිතය අහිමි වෙමින් පවතිනවා. පෙනින්ටන් ආයතනයේ නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වසරක් තුළ ඔස්ට්‍රේලියානුවන් 2,500 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් මිය ගොස් ඇති බවයි. එය වාර්තාගත මාරාන්තිකම වසර වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/25/26 | ![]() 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - දකුණු කොරියාවේ සිහින බොඳ වෙද්දී ඉතිහාසය අලුතින් ලියූ දකුණු අප්‍රිකාව | ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/25/26 | ![]() අපේ වහරේ කතා අහුරක්: පල නොකියා පලා බෙදපු හැටි | අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල නායක ගුරු හාමුදුරුවන් සහ උන්වහන්සේගේ ගෝල වෑත්තෑවේ හාමුදුරුවන් ගැන තවත් රස කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/25/26 | ![]() ලොව වටා 'අවසන් විශේෂාංගය': ට්‍රම්ප්ට විරුද්ධව ඇමරිකා සෙනෙට් සභාවෙන් යෝජනා / රස්නෙ නිසා නාන්න ගිය 40ක් මරු දකී | මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ අවසාන විශේෂාංගය. | — | ||||||
| 6/24/26 | ![]() How do charities and individual fundraisers work in Australia? - ඔස්ට්‍රේලියාවේ අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් පවතින නීති මොනවාද කියා ඔබ දන්නවාද? | What are the rules around raising money and charities? How can you ensure you don't get scammed? Here is what you need to know if you're donating, raising money yourself or launching an online crowdfunding appeal. - ඔස්ට්‍රේලියාවේ පුණ්‍ය කටයුතු සහ පුද්ගල අරමුදල් රැස් කිරීම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම ඔබ දැනුවත්ද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මේ කාරණය පිළිබඳවයි.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
Want analysis for the episodes below?Free for Pro Submit a request, we'll have your selected episodes analyzed within an hour. Free, at no cost to you, for Pro users. | |||||||||
| 6/24/26 | ![]() සරණාගතයෙකු ලෙස පැමිණ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් | 2026 වසරේ රාජකීය ජන්ම දින සැමරුමට සමගාවීමව ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව අතර ගැනෙන ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයෙන් පිදුම් ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩල ප්‍රධානියා සහ ගෝලීය පුරවැසි සංවිධානයේ ඔස්ට්‍රේලියා ප්‍රධානියා, මොනෑෂ් සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයන්හි මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් මහතා පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි සටහන.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/24/26 | ![]() ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජයේ කැඩපතක් බඳු සොකරූස් පිළ | සොකරූස්, ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායමයි. ඔවුන් තුර්කිය සමඟ පැවති පළමු තරඟය ජයගත්තා. කණ්ඩායමේ සංයුතිය ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය නිරූපණයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි. | — | ||||||
| 6/23/26 | ![]() ‘The perfect storm’: Why One Nation is so popular right now - One Nation පක්ෂය මෙතරම් ජනප්‍රිය ඇයි? | Pauline Hanson's One Nation Party is enjoying unprecedented popularity in the polls. What does the party's rise mean for social cohesion? - පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂය පසුගිය අප්‍රේල් මාසෙ තිබුණු මත විමසීම් වලදී පෙර නොවූ විරූ ජනප්‍රියත්වයක් ලබා ගෙන ඇතැයි හෙළි වී තිබුණා. මෙම පක්ෂයේ නැගීමෙන් සමාජ සහජීවනය ගැන අදහස් වෙන්නේ මොකද්ද? SBS විමර්ශන මගින් මෙවර අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව යි. | — | ||||||
| 6/23/26 | ![]() SBS on Demand: ඕස්ට්‍රේලියානු ආහාර කලාවේ මංපෙත් සොයා ගිය කතා චාරිකාව, The Food Lovers’ Guide to Australia | The Food Lovers’ Guide to Australia, 1996 වසරේ රූපවාහිනී තිරය මත ඇඳුනු මේ වාර්තාමය කතාමාලාව ඕස්ට්‍රේලියානු සංස්කෘතිය හා බැඳී ආහාර කලාව සොයා ගිය ගමනක්. ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ඉතිහාසයේ වෙනසක් කළ මේ වැඩසටහන ඔබට SBS on Demand ඔස්සේ නොමිලයේ නරඹන්න පුළුවන්. චොකලට්, වොල්නට්, ආමන්ඩ්, ඉන්දියානු ආදිවාසි ප්‍රජාවගේ ආහාර, ග්‍රීක බේකරි, චීන ඩම්ප්ලින්ග්, යුරෝපා චීස් සහ පරපුරෙන් පරපුරට පැමිණි ආහාර වට්ටෝරු සහ අනන්‍යතාව පිළිබඳව දිග හැරෙන මේ විශිෂ්ට ටෙලි මාලාව ඔබත් අදම නරඹන්න. | — | ||||||
| 6/23/26 | ![]() කාලීන විග්‍රහය: NDIS සහ බදු ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙන යන්න, ලේබර් පක්ෂය අරගලයක | සති පහක දිගු නිවාඩුවකට පෙර, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුව අවසන් සති දෙකක් සඳහා නැවත රැස්ව තිබේ. යෝජිත බදු ප්‍රතිසංස්කරණ සහ NDIS හෙවත් "ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්රමයේ" ප්‍රතිසංස්කරණ පිළිබඳව වන ගැටුම් ඉදිරි දිනවලදී විවාදයේ ආධිපත්‍යය දරනු ඇති බවට වාර්තා වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් | — | ||||||
| 6/23/26 | ![]() SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම සිදු කරයි, ටොන් 2.7ක් පොලිස් භාරයට | ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. | — | ||||||
| 6/22/26 | ![]() කාලීන විග්‍රහය: ජීවන වියදම හමුවේ ඉහළ යන උපකාරක සේවා සඳහා ඉල්ලුම සපුරාලීමට ඔස්ට්‍රේලියානු පුණ්‍යායතන අරගලයක | ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන්, ලාභ නොලබන සංවිධාන ඔවුන්ගේ සේවාවන් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අරගල කරමින් සිටී. පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය සහ ජාත්‍යන්තර ගැටුම්වල බලපෑම් හේතුවෙන් ආදායම් වර්ධනයට වඩා වියදම් වැඩි වන බව ඕස්ට්‍රේලියානු පුණ්‍යායතන සහ ලාභ නොලබන කොමිසමේ (ACNC) වාර්ෂික වාර්තාවෙන් සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/22/26 | ![]() ඕස්ට්‍රේලියාවේ ඉන්න වැඩිහිටි පිරිස මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග වලින් මිදෙන්න මේ දේවල් දැනගන්න | වර්මාථමානයේදී වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග සහ එමගින් මිදීමට කල හැකි දේ සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න | — | ||||||
| 6/22/26 | ![]() නීති පිළිසරණ: ඔබ හෝ ඔබ දන්න කෙනෙක් පවුල් හිංසනයකට මුහුණ දෙනවා ද? මෙන්න කල යුතු දේවල්? | ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස් වන සහ අවසාන කොටස.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/22/26 | ![]() 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඕස්ට්‍රේලියාව තීරණාත්මක අදියරක, 1000වන FIFA තරඟ ජය ජපානයට | ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
| 6/22/26 | ![]() මව්බිමෙන් පුවත්: අද ලෝක වෙළඳපළේ තෙල් අඩු වුනා කියලා අද ම තෙල් මිල අඩු කරන්න බෑ - අගමැති හරිනි / යුද්ධය මුවාවෙන් සුද්දය දාගෙන යන ආණ්ඩුවක් - මුජිබර් රහුමාන් | ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | — | ||||||
Showing 21 of 1391
Pitch Fit is a Pro feature
See how bookable this show is for guests, which brands already advertise, the per-episode ad value, and the best-fit guest and sponsor profile. The numbers are blurred on the free plan.
How readily this show books outside guests like you.
How proven this show is for host-read sponsorships.
For Guests
ProFor Advertisers
ProUpgrade to Pro to unlock guest cadence, sponsor categories, fit scores, and per-episode ad value for this show.
Chart Positions
3 placements across 3 markets.
Chart Positions
3 placements across 3 markets.





















